Friday, March 29, 2024

General line - 0115112241

අද පාකිස්ථානු  සටන දික්වැල්ලට තීරණාත්මකයි - වේගයෙන්ම වාර්තාවට සුදානමින් 




නිරෝෂන්  දික්වැල්ල  අද (16) පාකිස්ථානය සමග පැවැත්වෙන තරගයේ දී ලකුණු 90 ක් ලබා ගතහොත් වාර්තාවකට හිමිකම් කීමේ හැකියාව ලැබෙනවා.

ඒ,වේගයෙන්ම එක්දින ලකුණු 1000 ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසයි. 

මේ වනවිට එම වාර්තාවට හිමිකම් කියන්නේ රෝයි ඩයස් ක්‍රීඩකයායි.

නිරෝෂන්  දික්වැල්ල මේවන විට තරග  25 කදී ලකුණු  910ක් ලබාගෙන තිබෙනවා.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.