Friday, March 29, 2024

General line - 0115112241

ගවයන් පිරිසක් කිඹුල් කටින් බේරී නදියක් තරණය කරන හැටි




කිඹුල් කටින් බේරී, නදියක් තරණය කරන, අප්‍රිකානු විල්ඩර්බීස්ට් ගවයින් කණ්ඩායමකගේ ඡායාරූප පෙළෙක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ටැන්සානියාවේ රක්ෂිතයකදී.  

ඔවුන් නදිය හරහා ගමන් කරන විටදී ගොදුරු කර ගැනීමට කිඹුළන් රංචු රැකගෙන සිටිනවා.

කෙසේ නමුත් මරණයෙන් බේරී ගවයින් රංචුව එගොඩ ගිය හැටි සංචරයෙකු ඡායාරූප ගතකර තිබෙනවා.

මේ අවස්ථාවේ දර්ශණ පහතින්.