Friday, March 29, 2024

General line - 0115112241

දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා සම්මානය ශ්‍රී ලංකාවට




දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කර තිබෙනවා.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාරය හා සමගාමීව පසුගියදා වොෂිංටන් නුවර දී පැවති Global Capital Markets සම්මාන ප්‍රදානොත්සවයේ දී ඔහුට මෙම සම්මානය හිමිවුණා.