Thursday, March 28, 2024

General line - 0115112241

CCTV සහිත අඟුණකොළපැලැස්ස නව බන්ධනාගාරය මෙන්න (PHOTOS)

නිශාන් ද සිල්වා




හම්බන්තොට අඟුණකොළපැලැස්ස නව බන්ධනාගාර සංකීර්ණය විවෘත කිරීම අද (16) බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපනය, නැවත පදිංචිකිරිම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව මෙම බන්ධනාගාර සංකීර්ණය ඉදිකර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ සීසීටීවී කැමරා පද්ධතියක් සවිකර ඇති ප්‍රථම බන්ධනාගාරය මෙය වීමද විශේෂිතයි.