Tuesday, March 19, 2024

General line - 0115112241

ලොවෙන් සැඟවුණු මුරුසි දූපත් රාජ්‍යය




ඉන්දීය සාගරයට අයත් මුරුසි දූපත් රාජ්‍යය වඩාත් ප්‍රචලිත සුන්දර වෙරළ තීරයකින් සහ නිල්වන් සැපැහැදිලි අහසකින් සමන්විත වනවා.

කොරල්පර සහ කලපු පිරි මුහුදු තීරය නිසාම මෙම දූපත් විශාල වශයෙන් සංචාරක ආකර්ශණයට ලක් වනවා.

දූපත් අවට ලාවා තට්ටු අතරේ ඇති පළිඟු පරීක්ෂා කළ අවස්ථාවේදී පර්යේෂකයෝ කණ්ඩායමක් පවසා ඇත්තේ මෙම දූපත් වසර බිලියන තුනක පමණ ඈත අතීතයකට හිමිකම් කියන බවයි.

ලොවෙන් සැඟවී ගිය මෙම මහාද්වීපය ගැන ගවේෂණයේ යෙදෙන්නේ ජොහැන්නස්බර්ග් නුවර විට්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින්.

මෙය අප්‍රිකා මහද්වීපයට ආසන්නව පිහිටි තිබෙනවා.