Friday, July 10, 2020

Advertising - 0773953664 | General line - 0115112241

දෙනොදාහක් බලා සිටියදී පිටිය මැද ක්‍රීඩකයෙක් අවසන් හුස්ම හෙලයි

24210Views


 


 

අවාසනාවන්ත ලෙස ඉන්දුනීසියානු ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ Choirul Huda නම් ඉන්දුනීසියානු ජාතික පාපන්දු කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩකයායි.

ඔහු මියයන විට 38 හැවිරිදි වියේ පසුවුණා.

අනතුර සිදුවූ අයුරු පහතින්.

 

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here