Friday, April 26, 2024

General line - 0115112241

 සුගත් තිලකරත්න දේශපාලන කරළියට 




කෙටිදුර ධාවන ශූරයෙකු වන සුගත් තිලකරත්න  ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවට එක්ව තිබෙනවා.


ජනතා විමුක්ති පෙරමුණේ  ගම්පහ දිස්ත්‍රික්  දිරිය පුරවැසි සමිති සමුළුට ඔහු ඊයේ (16) එක්ව සිටියා.


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ සුගත් තිලකරත්න නයිවලදී පැවති මෙම  සමුළුව අමතනු ලැබුවා.