Saturday, April 20, 2024

General line - 0115112241

පිතිකරු අන්දමන්ද කරමින් ලහිරු ගමගේ ඉනිම අවසන් කළහැටි (VIDEO) 




ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර අබුඩාබිහිදී ඊයේ (16) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙදී පකිස්ථාන ඉනිමේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ලහිරු ගමගේ එහිදී කඩුලු තුනක් දවාගැනීමට සමත් වුණා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වු ලහිරු ගමගේ ලකුණු 57ට කඩුලු 4ක් දවාගත්තා.

කෙසේ වෙතත් ඊයේ පැවති තරගය පාකිස්ථාන කණ්ඩායම ලකුණු 32න් ජයග්‍රහණය කරා.

එම අවස්ථාව ඇතුළු තරඟයේ සුවිශේෂ අවස්ථා පහතින්.