Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ සරසවියේ ගැටුමක් - පීඨයක් වැසේ




සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨය වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මෙය ක්‍රියාත්මක වෙනු ඇති.