Friday, March 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේදී ඇදුණු ස්මාර්ට් ෆෝන් සහ හැකර් කතාව

සමන්ත කුමාර




ශී‍්‍ර ලංකාව තුළ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන පිරිස මිලියන 6 කට වැඩි බව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) අනාවරණ වුණා.

ඒ, ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදයේදීයි.

(මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇති වූ කතාබහ ඔස්සේ සකස් කෙරුණු වාර්තාවක් පහතින් අහන්න)