Wednesday, April 24, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාව තුළ ඉදිරියේදී ප‍්‍රබල භූ කම්පන ඇතිවීමේ ප‍්‍රවණතාවක්



ශී‍්‍ර ලංකාව තුළ ඉදිරියේදී ප‍්‍රබල භූ කම්පන ඇතිවීමේ ප‍්‍රවණතාවක් ඇති විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි නායයෑම් පර්යේෂණ හා ආපදා කළමණාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මේ බව පෙන්වා දෙනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයට එක්වෙමින්. භූ කම්පන අවදානම පිළිබඳවද මෙහිදී පැහැදිලි කෙරුණා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)