Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පාකිස්ථාන තරග අතරේ පැවති අබුඩාබි සාදය (PHOTOS)




ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන  ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇතුළු විශේෂිත පිරිස සඳහා ඊයේ (17) විශේෂ උත්සවයක් පැවැත්වුණා.

අබුඩාබි හිදී පැවති මෙම උත්සවයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.