Sunday, September 23, 2018
Hotline - 0770586666

ශ්‍රී ලංකා පාකිස්ථාන තරග අතරේ පැවති අබුඩාබි සාදය (PHOTOS)

7619Views


ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන  ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇතුළු විශේෂිත පිරිස සඳහා ඊයේ (17) විශේෂ උත්සවයක් පැවැත්වුණා.

අබුඩාබි හිදී පැවති මෙම උත්සවයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.