Thursday, April 25, 2024

General line - 0115112241

හසන් අලි වාර්තා පොතට එක්කරමින් කපුගෙදර දැවී යයි!

කසුන් කැළුම් අබුඩාබි සිට




හසන් අලි 2017 වසරේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේදී චාමර කපු ගෙදර දවාලීමත් සමග ඔහු මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

හසන් අලි මේ වන විට එක්දින කඩුලු 37ක් බිද හෙලා තිබෙනවා.