Thursday, April 25, 2024

General line - 0115112241

ශාසනාභිවන්දනා තෙවන අදියරේ මූලික පුහුණුව (PHOTOS)




නෙත් එෆ්.එම් ශාසනාභිවන්දනා තුන්වන අදියර සඳහා සහභාගි වන කාන්තාවන් උදෙසා මූලික දැනුවත් කිරීම සහ පුහුණු සැසිය අද (18) පැවැත්වුණා. ඒ මෙහෙණින් වහන්සේලා පිරිසකගේ සහ නෙත් එෆ්.එම් රේඩියෝවේ ප‍්‍රධානත්වයෙන්. 

මෙම වැඩසටහන මෙම මස 28 වැනිදා සිට ලබන මස 04 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මේ සඳහා ඉල්ලූම්පත් විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණා. ඉකුත් 30 වැනිදා පැවැති සම්මුඛ පරීක්ෂණයේ තෝරාගත් පිරිසක් සඳහායි මෙම අවස්ථාව හිමිවුණේ.