Friday, April 19, 2024

General line - 0115112241

එජාපය හිරුණිකාට අද 'කොළඹ අසුනක ' බලය පවරයි (PHOTO)

සුගත් ධර්මප්‍රිය




හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක තනතුරකට අද (18) පත්කරනු ලැබුවා.

ඒ,රත්මලාන ආසන සංවිධායකවරිය ලෙසයි.

අරලියගහ මන්දිරයේ දී අදාළ පත්කිරීම් ලිපිය  අද පස්වරුවේ පිරිනැමුණා.

මීට පෙර රත්මලාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළේ උපුල් ශාන්ත සන්නස්ගලයි.