Saturday, April 20, 2024

General line - 0115112241

දික්වැල්ල එවූ පන්දුව නොදුටු කපුගෙදරගේ මුහුණට තුවාලයි (VIDEO)




ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දැන් පැවැත්වෙන තරගය අතර චාමර කපුගෙදර තුවාල ලබා තිබෙනවා.

නිරෝෂන් දික්වැල්ල විසින් යොමු කළ පන්දුවක්  ඔහුගේ මුහුණේ වැදී ඇති අතර  මුහුණ දැඩි ලෙස ඉදිමුණු  නිසා  ඔහුව  වහාම පිටියෙන් ඉවත් කරනු ලැබුවා.

එම අවස්ථාවේ දර්ශන පහතින්.


!!@@iqwii!!@@$#$#$%^$%# by shoaibvideos