Thursday, April 25, 2024

General line - 0115112241

දීපවාලි යනු කුමක්ද?



නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (18) රාත්‍රියේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහනින් සාකච්ඡා කෙරුණේ දීපවාලි උත්සවය පිළිබඳවයි. 

ඒ සඳහා එක්ව සිටියේ ජාතික සහජීවන සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ සහකාර ලේකම්, සමස්ත ලංකා හින්දු මහ සභාවේ උප සභාපති, රජයේ සේවකයින්ගේ බෞද්ධ සංගමයේ දෙමළ භෂා වාර්ෂික සඟරාවේ කතෘ ධර්මලිංගම් මනෝහරන්.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු සම්පූර්ණ වාඩසටහන පහතින් අහන්න...