Friday, April 19, 2024

General line - 0115112241

දූෂිත ඇමතිවරු රැකෙන හේතුවක් ජවිපෙ හෙළි කරයි



ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර භාරගත් ඇතැම් දූෂිත අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොවීමේ තත්ත්වයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පෙන්වා දෙන්නේ අග‍්‍රාමාත්‍යවරයාද දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් දූෂිතයන් ආරක්‍ෂා කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ (20) රාති‍්‍රයේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගිවෙමින් බිමල් රත්නායක මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)