Friday, November 24, 2017
Hotline - 0770586666

හෆිස්ගේ පන්දු යැවීම සැකයි! දින 14ක් ඇතුළත පරීක්ෂණයක්

කසුන් කැළුම්

4102Views

3 වන එක්දින තරගයේදී මොහොමඩ් හෆිස්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා ශ්‍රී ලංකා කණ්ඩායම සමග අබුඩාබි හිදි පැවති 3 වන එක්දින තරගයේදී පාකිස්තානු තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.

අයි සී සී විසින් ඔහුට දින 14ක් ඇතුළත පරීක්ෂණයකට පෙනී සිටින ලෙසයි දන්වා ඇත්තේ. මොහොමඩ් හෆිස් මීට පෙර 2015 වසරේදීද පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වුණා.හෆීස් චෙන්නායි නුවර දී අයි.සී.සී.යේ අනුමත පර්යේෂණාගාරයක විශේෂ පරීක්ෂණයකට එක්වීමට නියමිතව තිබෙනවා

 

 

GOSSIP NEWS