Friday, March 29, 2024

General line - 0115112241

මිථ්‍යා විශ්වාස මත වැඩ කිරීම මිනිස්කමට නිග‍්‍රහයක්!



මිථ්‍යා විශ්වාස පදනම් කරගෙන කටයුතු කිරිම මිනිස්කමට කරන නිග‍්‍රහයක් බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (19) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනට එක් වෙමින්