Wednesday, April 24, 2024

General line - 0115112241

Dialog සහ Softlogic වෙතින් නවතම ජීවිත රක්ෂණ සැලසුමක්




මිලියන 1.8 ක්වූ Dialog පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන් සදහා Per Day Insuarnce සේවාව යටතේ ජීවිත රක්ෂණ සැලසුමක් හදුන්වා දී ඇත.රක්ෂනාවරණය යටතේ රු.100,000 සිට රු.1,000,000 දක්වා වන්දි මුදල් හිමිවන අතරද රු.1 සිට රු.10 දක්වා සුළු දෛනික ගාස්තුවක් ගෙවීමෙන් මෙය ලබා ගත හැකියි.

වයස අවු.70ක් දක්වා පුද්ගලයින්ට කිසිදු ලියවිල්ලකින් තොරව මෙම රක්ෂණාවරණය සදහා ලියාපදිංචි විය හැකියි.