Tuesday, April 23, 2024

General line - 0115112241

කාබුල් අගනුවරට ප්‍රහාරයක්




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට මීට සුළු වේලාවකට පෙර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 30කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

කාබුල් බටහිර ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියක් ආසන්නයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.