Friday, March 29, 2024

General line - 0115112241

ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරේ (PHOTOS)




ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය සහ මැලේසියාවේ ලිම්කොක්වින්ග් විශ්වවිද්‍යාලය  එක්ව කිරුළපන ප්‍රදේශයේ ඉදිකළ "ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානය" ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා  අතින් ඊයේ  (20) පෙරවරුවේ  සිසු අයිතියට පත්කෙරුණා.


මේ අවස්ථාවට අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් පී. රණේපුර,   ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ සභාපතිනි සුදර්මා කරුණාරත්න යන පිරිස එක්ව සිටියා.