Friday, March 29, 2024

General line - 0115112241

සොෆ්ට්ලොජික් ලයිෆ් හා ඩයලොග් සමාගම එක්ව හඳුන්වා දෙන නව රක්ෂණ ක්‍රමයක්




සොෆ්ට්ලොජික් ලයිෆ් හා ඩයලොග් සමාගම එක්වී නවතම ජීවිත රක්ෂණ සැළසුමක් හඳුන්වා දී තිබෙනවා.

ඩයලොග් පෙර ගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමෙන් මෙම ජීවිත රක්ෂණය ලබා ගත හැකියි.

ඒ පිළිබ කරුණු දක්වන සොෆ්ට්ලොජික් සභාපති අශෝක් පතිරගේ කියා සිටියේ දිනකට රුපියලක් වැනි මුදලක් ඩයලොග් මගින් ගෙවා මෙම රක්ෂණ ආවරණය ලබාගත හැකි බවයි.

සොෆ්ට්ලොජික් ලයිෆ් හා ඩයලොග් සමාගමේ පාරිභෝගිකයන්ට අඩු මුදලකට මෙම රක්ෂණය ලබාගෙන වාසි රැසක් හිමි කර ගත හැකි බවද ඔහු කියා සිටියා.