Friday, March 29, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් කඨින මහා පිංකම 2017




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ 2017 කඨින මහා පිංකම පුජ්‍ය  වල්පොළ ගෝතම හිමියන් වැඩ සිටින පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනය කේන්ද්‍ර කරගනිමින් අද (21) ආරම්භ කෙරුණා.

ඒ පිළියන්දල වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේදි.

මේ අතර දිරියනෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ පොත්පත් බෙදාදීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා.

එහි ඡායාරූප පහතින් නරඹන්න.