Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දීය ක්‍රීඩකයෙක් බම්බලපිටියේදී දුම්රියේ ගැටී මරුට

සෙව්වන්දි ප්‍රේරා




බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටී තිබෙනවා.

මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ ඉන්දීය ජාතික ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩකයෙකු බවයි වාර්තා වෙන්නේ.

අනතුරෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.