Wednesday, April 24, 2024

General line - 0115112241

අසාමාන්‍ය දිවක් සහිත වලසෙකු හමුවෙයි (PHOTOS)




අසාමාන්‍ය ආකාරයට දිව විශාල වූ වලහෙක් මියන්මාරයේ සත්තු වත්තක දිවි ගෙවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අඩි දෙක හමාරක් පමණ විශාල ලෙස පිහිටි මෙම දිව සැත්කමකින් ඉවත්කිරීමට බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මෙම සත්වයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් තවමත් මේ ආකාරයෙන් දිව විශාල වීමට හේතුව සොයාගෙන නැහැ.