Friday, April 19, 2024

General line - 0115112241

හෑන්ඩ් ෆ්‍රී කනේ ගහගෙන කෝච්චි පාරේ ගිය තරුණයා මරුට

මාධව කුලසූරිය - වව්නියාව




වව්නියාව පුබුදුගල ප‍්‍රදේශයේදී දුම්රියේ ගැටී තරුණයකු මියගොස් තිබෙනවා. සිද්ධිය දුටුවන් පැවසුවේ එම තරුණයා ගීත ශ‍්‍රවණය කරන උපකරණයක් කනේ රඳවාගෙන දුම්රිය මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවූ බවයි.

මියගිය තරුණයා 17 වැනි වියෙහි පසුවූවෙක්.