Friday, March 29, 2024

General line - 0115112241

මාර්ගය අවට යාඥා කිරීම තහනම්! - කළොත් සිදුවන දේ




එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මාර්ගයන් දෙපස වාහන නතර කර යාඥා කටයුතු සිදු කරන රියදුරන්ට එරෙහිව එමිරේට් ඩිරාම් 500ක දඩ මුදලක් අයකරන බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

අධිවේගි මාර්ගයන් දෙපස වාහන නවතා යාඥා කටයුතු සිදු කිරීම හේතුවෙන් මාරක අනතුරු සිදුවීමට වැඩි ඉඩකඩක් පවතින නිසා මාර්ගයන් දෙපස වාහන නතර කිරීම වැලැක්වීමේ අරමුණින් දඩ මුදලක් අයකිරීමට තීරණය කළ බව ඩුබායි පොලිසය ප්‍රකාශ කර ඇත්තේ.