Thursday, April 25, 2024

General line - 0115112241

ලොව විශාලම දියමන්තිය වෙන්දේසියේ 




ලොව විශාලම දියමන්තිය වෙන්දේසි කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දියමන්තිය 2016 වසරේදී මෙය සොයාගනු ලැබුවා. 

ඒ ඇන්ගෝලාවේ නැගෙනහිර ප්‍රදේශයෙන්.

මෙය ලබන මස 14 වනදා ජිනීවා නුවරදී වෙන්දේසී කිරීමට නියමිතයි.

මෙම වර්ගයට අයත් දියමන්තියක් වෙන්දේසියට ඉදිරිපත් කරන පළමු අවස්ථාවද මෙය වනවා.

ජිනීවාහිදී එය වෙන්දේසි කිරීමට පෙර හොංකොං, නිව්යොර්ක් හා ඩුබායි වලදී ප්‍රදර්ශනය කිරීමටද නියමිතයි.