Thursday, April 25, 2024

General line - 0115112241

දෙමාපියන් දරුවන්ට දෙන නායකත්වය අනාගතයට වැදගත්



දෙමව්පියන් සිය දූ දරුවන්ට නිවැරදි නායකත්වක් ලබා දීම ඔවුන්ගේ හෙට දවසේ යහපත වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණක් වන බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා. ඊයේ (27) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

වැඩිහිටියන්ගේ ක‍්‍රියාකාරකම් දරුවෙකුට බලපාන්නේ කෙසේ ද යන්න ඊයේ රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චෙච්නජ් වැඩසටහනේ සාකච්ඡා කෙරුණා. එම සම්පූර්ණ වැඩසටහන පහතින් අසන්න.