Friday, April 19, 2024

General line - 0115112241

විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව එළිදක්වයි




2016 වසර සදහා වූ විගනාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව අද (27) පෙරවරුවේ විගනකාධිපති ගාමිණි විජේසිංහ විසින් කථානායක කරු ජයසූරිය වෙත පාර්ලිමේන්තුවේ දී භාර දෙනු ලැබුවා. 

මෙම වාර්තාව නිසි පරිදි පිලියෙළ කර කඩිනමින් භාර දීමට කටයුතු කිරීම පිලිබදව කථානායකවරයා  විගණකාධිපතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිය ප්‍රසාදය පළ කරනු ලැබුණේ.