Thursday, April 25, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු අගමැති කාන්තාවකට බලය පවරා රටින් පිටව යයි




උප අග්‍රාමාත්‍යවරයාගේ ද්විත්ව පුරවැසිභාවය නිසා දේශපාලන අර්බුධයක් ඇතිව තිබෙන ඕස්ට්‍රේලියාවේ අගමැති, මැල්කම් ටර්න්බුල් වැඩ බලන අගමැතිවරයකු පත්කොට විදෙස් ගතවීමට තීරණය කර තිබෙනවා. 

තම උප අගමැතිවරයාගේ ගැටළුව නිරාකරණය වනතෙක් ඔහු මෙසේ විදෙස්ගතවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

වැඩ බලන අගමැතිවරයා ලෙස නම්කර ඇත්තේ විදේශ අමාත්‍යවරිය වන ජුලී බිෂොප්ය.