Friday, April 19, 2024

General line - 0115112241

මහ බැංකුව නිසා ‘පැණි වරකා ගහටත්’ හෙණ ගහයි



කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකාරිත්වය සමාජ ජාල වෙබ් අඩවි තුළින් දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා.

 

ඒ, මහ බැංකු අධිපතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් ඔහු සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇති ප්‍රකාශ සම්බන්ධවයි.

 

තවත් සිවිල් ක්‍රියාකාරකයෙකු වන තුෂාර වන්නිආරච්චි මහතා සිය ෆේස්බුක් ගිණුමට අදහස් එක්කරමින් සඳහන් කර ඇත්තේ මේ මොහොතේ ඇති සිවිල් බලය ඉතාම වේගයෙන් පටු වාසි වලට ඔහු පාවා දෙන බවයි.

 

විදේශ ආයෝජකයන්ට ඉඩම් බදු දීම සහ සාම්පුර් ගල් අඟුරු බලාගාරය නවතාලීම ඔවුන්ගේ ඉදිරි අරමුණ බවයි තුෂාර වන්නිආරච්චි මහතා සඳහන් කර ඇත්තේ.
Capture-1
Capture1-1

Capture-2