Friday, April 26, 2024

General line - 0115112241

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසා ඉන්දුනීසියාවේ  විරෝධතා 




ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවලින් විරෝධය එල්ල වීම නිසා  ජකර්තා අගනුවර අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ආරම්භ කර තිබෙනවා.

ජකර්තා අගනුවර මිලියන 10ක පමණ පිරිසක් ජීවත් වන අතර දිනකට අපද්‍රව්‍ය කිලෝ ටොන් 04ක් පමණ බැහැර කරනු ලබනවා.