Thursday, March 28, 2024

General line - 0115112241

අපූරු ඇඳුම් වර්ගයක් මෙන්න (VIDEO)




කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද චොකලට් ආහාරයට ගැනීමට වැඩි ඇල්මක් දක්වන බව අපි කවුරුත් දන්නා කරුණක්.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොවපුරා කිසිවෙකු චොකලට් කෑමට අකමැති බව නම් සිතන්නට බැරි තරම් කාරණාවක්.

නමුත් ඊට වඩා වෙනත් ආකාරයේ පුවතක් වාර්තා වුණේ පැරිසියෙන්.

ඒ චොකලට්වලින් නිර්මාණය කරපු ඇඳුම් පිළිබඳ වූ පුවතක්. චොකලට් කන්න ප්‍රිය කරන අපට චොකලට්වලින් නිරිමාණය කළ ඇඳුමි අඳින්න තියෙනවා නම් මොන තරම් සතුටක් ද?

ඉතිං පැරිසියේ පැවැති විලාසිතා වැඩසටහනකට සභභාගී වූ නිරුපණ ශිලිපිනියන් මේ විදිහට චොකලට්වලින් නිර්මාණය වු ඇඳුමින් සැරසි ප්‍රේක්ෂකයන් පුදුමයට පත්කර තිබෙනවා.

ලොවපුරා කොකොවා හා චොකලට්වලට ප්‍රමුඛතාව ලබා දෙන වැඩසටනක් ලෙස මෙය හැඳින්වෙනවා.