Friday, March 29, 2024

General line - 0115112241

"දක්ෂතාව නැත්නම් ආශීර්වාද වලින් වැඩක් නෑ "   ගංගා මෑණියන් සරණ ගිය හැටි ගැන  චන්දිමාල් අද හෙළිකළ කතාව මෙන්න 

සඳුන් සූරියවැව /කසුන් කැලුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානය සමග තරගයේ යෙදුණු පසුගිය කාලයේ දිනේෂ් චන්දිමාල් සහ ඔහු ආශිර්වාද ලබා ගැනීමට හමුවූ මෑණියන් කෙනෙකු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබුණා.

තරග දිනවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙර ඇගේ ආශිර්වාද ලබා ගැනීමට ඔහු ගොස් ඇති බවයි එහිදී වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස දක්වමින් සඳහන් කළේ මාධ්‍ය නිදහස ඇති නිසා මෙය ජනප්‍රිය කරුණක් වූ  බවයි.

දක්ෂතාව නැත්නම් ආශීර්වාද වලින් ජයගත නොහැකි බව ද ඔහු එහිදී කියා සිටියා,

දිනේෂ් චන්දිමාල්ගේ ප්‍රකාශය පහතින්.