Thursday, March 28, 2024

General line - 0115112241

ජපනුන් කළ මහා ජන ඝාතනයක සාක්ෂි ප්‍රදර්ශනයට (PHOTOS)




නැන්ජින්ග් මහ ඝාතනය පිළිබඳ ඓතිහාසික සාක්ෂී ප්‍රදර්ශනය කැනඩාවේදී පැවැත්වෙනවා. 

චීනයට එරෙහිව ජපාන හමුදාව යුද වැදුනා. 1937 වසරේ දෙසැම්බර් මාසයේ ජපාන හමුදාව චීනයේ නැන්ජින්ග් නගරයේදී සාමාන්‍ය ජනතාවට එරෙහිව මහා පරිමාණ ඝාතනයක් සිදු කළා.

ඒ පිළිබඳ වැදගත් සාක්ෂී, ඡායාරූප හා ලේඛනයි  මේ දිනවල කැනඩාවේ Toronto අගනුවරදී ප්‍රදර්ශනය කෙරෙන්නේ.