Saturday, April 20, 2024

General line - 0115112241

ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් අන්තවාදීන් පිරිසක් මරුට 




පලස්තීනය හා ඊශ්‍රායලය යා කරමින් ඉදිකර ඇති උමං මාර්ගයකට ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන අන්තවාදීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් 9 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.