Saturday, April 20, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට අකුණු වැස්සක්




ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පසුගිය ඉරිදා රාත්‍රියේ අසාමාන්‍ය අකුණු ප්‍රහාර සමඟ ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙහිදී අකුණු එක්ලක්ෂ 76,000කට වැඩි ප්‍රමාණයක් පොළොවට පතිත වී තිබෙනවා. 

මේ හේතුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිවාස 4,000 ක පමණ  විදුලිබලය ඇණහිට තිබෙනවා.