Thursday, April 18, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්කය පවුලයි



ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇත්දැයි නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සංවාදයේදී සාකච්ඡාවට බඳුන් කෙරුණා.

එහිදී ප‍්‍රකාශ කෙරුණේ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් පවුල ඉලක්ක කර ගනිමින් සිය මෙහෙයුම් සිදු කරන බවයි.

මෙහිදී අදහස් දැක්වුයේ නායකත්ව පුහුණු උපදේශක හා මනෝ උපදේශක උදය දේවමුල්ලයි. 

හෙරොයින් මත්ද්‍රව්‍ය, ආයුධ, ඖෂධ සහ කෘෂි රසායන නිෂ්පාදන එකට බැඳී තිබෙන කාරණා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ සංවාදය පහතින් අහන්න.