Friday, April 19, 2024

General line - 0115112241

"ආණ්ඩුව අසමත්" - නියෝජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කළ 'ඩුලිප්' හෙළි කළ කතාව



ඉකුත් ආණ්ඩු සමයේ මැතිඇමතිවරුන්ට එල්ල කළ දූෂණ චෝදනා මෙතෙක් ඔප්පු කිරීමට වත්මන් යහපාලන ආණ්ඩුව අසමත්ව ඇතැයි හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ්. එම්. රේඩියෝවේ ඊයේ (01) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)