Wednesday, April 24, 2024

General line - 0115112241

හඳහනට වඩා මිනිසාගේ උත්සාහය ප‍්‍රබලයි! ලෝකය වෙනස් වුණේ උත්සාහයෙන් මිස හඳහනින් නෙවෙයි



හඳහනට වඩා මිනිසාගේ උත්සාහය ප‍්‍රබල වන බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පෙන්වා දෙනවා. ලෝකය වෙනස් කළ සියලූ දෙනා ද උත්සාහයෙන් ක‍්‍රියා කළ අය බවයි ඔහු කියා සිටියේ.

නෙත් එම් රේඩියෝවේ ඊයේ (02) ප‍්‍රචාරය වූ අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.