Thursday, April 18, 2024

General line - 0115112241

මාතර ෆ‍්‍රීලන් මෙහෙයුම් ක්‍රමවේද ඉහළ නංවයි




මාතර ෆ‍්‍රීලන් එන්ටර්ප‍්‍රයිසස් පුද්ගලික සමාගම සිය මෙහෙයුම් ක‍්‍රමවේද උසස් කර තිබෙනවා. වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැපයීමට මෙමගින් හැකි වනු ඇතැයි එහි කළමනාකාර අධ්‍යක්ෂ ජයරත්න ගමගේ පැවසුවේ.

මාතර ෆ‍්‍රීලන් එන්ටර්ප‍්‍රයිසස් පුද්ගලික සමාගම කුළු බඩු නිෂ්පාදනය සඳහා ශ‍්‍රී ලංකාවේ ඉහළම කීර්තියක් දිනා ගෙන සිටිනවා.