Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියානු සංචිතය මෙන්න

කසුන් කැළුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය සඳහා වු සංචිතය නම් කර ඇති බව වාර්තා වනවා.

ඒ  අනුව දිමුතු කරුණාරත්න , සදීර සමරවික්‍රම, ධනංජය ඩී සිල්වා, දිනේෂ් චන්දිමාල්, ඇංජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, දිල්රුවන් පෙරේරා , රංගන හේරත්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ලහිරු තිරිමාන්න සංචිතයට ඇතුලත් බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම කුසල් මෙන්ඩිස් හා කෞෂාල් සිල්වා මෙවර ඉන්දීය සංචිතයට ඇතුලත් වී නොමැති බවයි නිල නොවන ආරංචි මාර්ග වැඩුදුරටත් කියා සිටියේ.