Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිවසට (PHOTOS)




හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට (03) වසරක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් අද (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපතිවරයා එහිදී විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත වුණා.

අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව ද මෙම අවස්ථාවට එක්ව සිටියා.