Friday, March 29, 2024

General line - 0115112241

සංගාගේ අකමැත්ත




අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දින පහේ ටෙස්ට් තරග දින 4 දක්වා අඩු කිරීමේ යෝජනාවට කුමාර් සංගක්කාර සිය අකමැත්ත පළ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම කළ යුතු බවයි.

දින හතරේ තරග සඳහා වාණිජමය වටිනාකමක් පැවතියද, ඉතිහාසය පිළිබඳ සලකා ටෙස්ට් තරග පැවැත්වීම සලකා බැලිය යුතු බවයි සංගක්කාර මෙහිදි පෙන්වා දී ඇත්තේ.