Saturday, April 20, 2024

General line - 0115112241

නොමිළේ සෞඛ්‍ය කඳවුරක්




ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පශ්චාත් උපාධි ආයතනයේ සුබසාධක සංගමය සහ එම ආයතනයේ ආදි විද්‍යාර්තීන්ගේ සංගමය එක්ව සංවිධාන කරන සෞඛ්‍ය කඳවුරක් අද (04) පැවැත්වෙනවා. ඒ කොළඹ 08, ලෙස්ලි රණගල මාවතේ, අංක 28 ස්ථානයේ ඇති කලමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේදීය.

උදෑසන 8.30 සිට මෙම කඳවුර පැවැත්වෙන අතර, බටහිර සහ දේශීය වෛද්‍යවරුන් මෙම කඳවුරට සහභාගී වනවා. රුධිර පරිත්‍යාග ශීලීන්ට, ලේ දන්දීමේ කඳවුරක්ද මෙහි ක්‍රියාත්මක වනවා.