Wednesday, April 24, 2024

General line - 0115112241

වෙස් මුහුණක් වගේ කුරුමිණියෙක්

මාධව කුලසූරිය -වවුනියාව




වෙස් මුහුණක හැඩයකින් යුතු වර්ණ සහිත කුරුමිණියෙකු වවුනියාව ඉරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේ නිවසකින් ඊයේ (03) හමුව තිබෙනවා.

වවුනියාව,ඉරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේ පදිංචි දිනිදු ගුණසේකර මහතාගේ නිවසේ ගසක සිටියදී අදාළ කුරුමිණියා හමුව ඇති අතර,
උඩු රැවුල සහිත වෙස් මුහුණක හැඩකට අදාළ කුරුමිණියා  දිස්වනවා.