Wednesday, April 24, 2024

General line - 0115112241

හක්බෙල්ලන් සමග 2ක් අත්අඩංගුවට




හක්බෙල්ලන් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මන්නාරම ඔලූතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

, උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයන් පිරිසක් විසින්.

හක්ඛෙල්ලන් තුන්දහසකට අධික ප්‍රමාණයක් ලොරි රථයේ තිබි සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

මුහුදු මාර්ගය ඔස්සේ මෙම හක්ඛෙල්ලන් ඉන්දියාවට යැවීමට සැලසුම් කර තිබුණා. සැකකරුවන් යාපනය රේගු නිලධාරී කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.